Basic Certificate Course in
Dehydration Technology of Vegetables & Fruits
එළවළු පළතුරු විජලන තාක්ෂණය සහතිකපත්‍ර පාඨමාලාව
තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිශන් සභාවේ අනුමැතිය ලත් පාඨමාලාවකි

විජලනය පැරණිතම ආහාර සංරක්ෂණ ක්‍රමවේදයකි. යම්කිසි ද්‍රව්‍යයක පවතින ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලිය විජලනය ලෙස හඳුන්වා දිය හැකිය. විජලනය කිරීමේදී සිදුවන්නේ, යම්කිසි ආහාරයක පවතින ජලය පාලන තත්ත්වයන් යටතේ (Temperature, Humidity and Air Flow) ඉවත් කිරීමයි. මෙලෙස ජලය ඉවත් කිරීම තුළින් (75-90%), එම ආහාර ද්‍රව්යේ ජල ක්‍රියාකාරීත්වය අඩු වීමට හේතුවක් වන අතර ඒ තුළින් නිෂ්පාදනය කල්තබා ගැනීමේ ගුණය වැඩිකර ගත හැකිය. මෙලෙස විජලනය කරනු ලබන ආහාර නිශ්පාදන සදහා විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත. මෙම විජලන ආහාර නිශ්පාදන තාක්ෂණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, අපගේ විධිමත් පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න. පාඨමාලාව පිළිබදව විස්තර පහත දක්වා ඇත.

Dehydration is one of the oldest methods of food preservation. The process of removing water from a substance can be known as dehydration. Dehydration is the control of water present in a food Removal under conditions (Temperature, Humidity and Air Flow). Thus, by removing water (75-90%), the water activity of the food item is reduced and thereby the shelf life of the product can be increased. There is a huge demand for food products that are dehydrated in this way in the foreign market. If you are interested in learning about this technology of dehydrated food production, join our Course. The details of the Course are given below.

Benefits

There will be an opportunity to understand the scientific background of dehydration technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
විජලන තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.

Target Groups

Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this technology
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ විජලන තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්

TVEC recognized certificate will be awarded to those who successfully complete the Certificate course.

Those Who joining the online program will receive an E certificate.

සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිශන් සභාවේ පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.

Online වැඩසටහන සඳහා සම්බන්ධ වන අය සඳහා E සහතිකපත්‍රයක් හිමිවේ.

Medium

Sinhala සිංහල

Entry requirements

OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද

Course Fee

Certificate Course;
15,500LKR

Online Program ;
6,000LKR

CERTIFICATE COURSE
  • එළවළු සහ පලතුරු විජලනය යනු කුමක්ද
  • ආහාර විජලන සදහා බලපාන සාධක
  • විජලනය සඳහා එළවළු සහ පලතුරු තෝරා ගැනීම
  • එළවළු සහ පළතුරු සේදීමේ සම්මත ක්‍රම
  • පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ භාවිතය
  • පිරිසිදුකාරක ද්රාවක සාදා ගන්නා ආකාරය
  • විජලනය සදහා යොදා ගන්නා මූලික ක්‍රම
  • විජලන යන්ත්‍රය ක මූලික කොටස්
  • විජලනය සිදුවන භෞතික වෙනස්කම්
  • විජලනයේ දී සිදු වන රසායනික වෙනස්කම්
  • බ්ලාන්ච් කිරීම යනු කුමක් ද
  • බ්ලාන්ච් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම
  • බ්ලාන්ච් කිරිමේ වැදගත්කම
  • විජලන යන්ත්‍රය තෝරා ගැනීම සහ ස්ථාපනය කිරීම
  • විජලනය කිරීම සඳහා නිෂ්පාදනාගාරයක් ඉදි කිරීම
  • නිෂ්පාදනාගාරයක තිබිය යුතු මූලික සුදුසුකම්
  • Hot Air Drying , Vacuum Drying
  • විජලනය සඳහා ගතවන වන කාලය සහ උෂ්ණත්ව නිරණය කිරීම
  • තත්ත්ව පරීක්ෂාව
  • විජලනය කරන ලද නිෂ්පාදනයක ජල ප්‍රමාණයේ නිර්ණය කිරීමේ ක්‍රම
  • නිවරදිව විජලනය වී ඇත්දැයි නිර්ණය කිරීම
  • විජලනය කරන ලද නිෂ්පාදන ඇසුරුම් කිරීම
  • ඇසිරීම සදහා සුදුසු ඇසුරුම් ද්‍රව්‍යයක් සහ ඇසුරුම් කරමයක් තෝරා ගැනීම සහ ගබඩා කිරීම
  • තත්ව පාලන මූලධර්ම

 

  • නිෂ්පිපාදන රිවැය ගනනය කිරීම 
  • අවසන් නිශ්පාදන සදහා වෙලඳපොළ සකස් කරගන්නා ආකාරය 
  • Theory & Practical Training න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුව

මෙය සෙනසුරාදා දිනයක උදෑසන 9 සිට සවස 5දක්වා SL FOOD tech. Training Institute – Nugegodaදී පැවැත්වේ. මෙහිදී ඔබට විජලන තාක්ෂණය පිළිබඳව න්‍යාත්මක කරුණු පිළිබඳව දේශනයක් සහ මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.

  • Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම

ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ. 

  • මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම 

Next Intakes

  • Sunday 23  March 2025

9.00 AM – 5.30 PM

at SL FOOD tech. Training Institute – Nugegoda

ONLINE PROGRAM
  • එළවළු සහ පලතුරු විජලනය යනු කුමක්ද
  • ආහාර විජලන සදහා බලපාන සාධක
  • විජලනය සඳහා එළවළු සහ පලතුරු තෝරා ගැනීම
  • එළවළු සහ පළතුරු සේදීමේ සම්මත ක්‍රම
  • පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ භාවිතය
  • පිරිසිදුකාරක ද්රාවක සාදා ගන්නා ආකාරය
  • විජලනය සදහා යොදා ගන්නා මූලික ක්‍රම
  • විජලන යන්ත්‍රය ක මූලික කොටස්
  • විජලනය සිදුවන භෞතික වෙනස්කම්
  • විජලනයේ දී සිදු වන රසායනික වෙනස්කම්
  • බ්ලාන්ච් කිරීම යනු කුමක් ද
  • බ්ලාන්ච් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම
  • බ්ලාන්ච් කිරිමේ වැදගත්කම
  • විජලන යන්ත්‍රය තෝරා ගැනීම සහ ස්ථාපනය කිරීම
  • විජලනය කිරීම සඳහා නිෂ්පාදනාගාරයක් ඉදි කිරීම
  • නිෂ්පාදනාගාරයක තිබිය යුතු මූලික සුදුසුකම්
  • Hot Air Drying , Vacuum Drying
  • විජලනය සඳහා ගතවන වන කාලය සහ උෂ්ණත්ව නිරණය කිරීම
  • තත්ත්ව පරීක්ෂාව
  • විජලනය කරන ලද නිෂ්පාදනයක ජල ප්‍රමාණයේ නිර්ණය කිරීමේ ක්‍රම
  • නිවරදිව විජලනය වී ඇත්දැයි නිර්ණය කිරීම
  • විජලනය කරන ලද නිෂ්පාදන ඇසුරුම් කිරීම
  • ඇසිරීම සදහා සුදුසු ඇසුරුම් ද්‍රව්‍යයක් සහ ඇසුරුම් කරමයක් තෝරා ගැනීම සහ ගබඩා කිරීම
  • තත්ව පාලන මූලධර්ම

 

  • නිෂ්පිපාදන රිවැය ගනනය කිරීම 
  • අවසන් නිශ්පාදන සදහා වෙලඳපොළ සකස් කරගන්නා ආකාරය 
  • වැඩසටහන ZOOM ඔස්සේ Online පැවැත්වේ.
  • නිශ්පාදන ක්‍රියාවලිය සිදුවන ආකාරය සඳහා විඩියෝ පෙන්වීම මගින් පැහැදිලි කිරීම් කරනු ලබයි 
  • උපදේශකවරුන් සමඟ සජීවීව ඔබේ ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ඇත 
  • මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම සිදු කරයි 

Sunday 23 Feb. 2025
9.30AM – 3.30PM

Via ZOOM

There should be a minimum group of 12 people to conduct the online program.