Frozen breaded products Processing Technology
මස් හෝ මාළු මගින් සකස් කල Burger Patty, Drumsticks, Mini kievs, Nuggets, Fingers, Rolls වර්ග නිශ්පාදන කිරීම සහ කල්තබා ගැනීමේ තාක්ශනික දැනුම මෙම වැඩසටහන තුලින් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙම නිශ්පාදන සදහා දේශිය මෙන්ම විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත. මෙ පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, අපගේ විධිමත් පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න. පාඨමාලාව පිළිබදව විස්තර පහත දක්වා ඇත.

Benefits

There will be an opportunity to understand the scientific background of Burger Patty, Drumsticks, Mini kievs, Nuggets, Fingers, Rolls products Processing technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
Burger Patty, Drumsticks, Mini kievs, Nuggets, Fingers, Rolls වර්ග නිශ්පදන කිරීමේ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.

Target Groups

Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්

Entry requirements

OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද

Medium

Sinhala සිංහල

Course Fee

15,500LKR

A recognized certificate will be awarded to those who successfully complete the course.
පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.

  • Theory & Practical Training න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුව

මෙය එක් දිනයකදී උදෑසන 9 සිට සවස 5.30 දක්වා SL FOOD tech. Training Institute – Nugegodaදී පැවැත්වේ. මෙහිදී ඔබට මෙම තාක්ෂණය පිළිබඳව න්‍යාත්මක කරුණු පිළිබඳව දේශනයක් සහ මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.

  • Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම

ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ. 

  • මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම 

Introduction to Frozen Fish and Meat breaded products  Processing

– Overview of frozen breaded products processing
– Importance and benefits of frozen fish and meat breaded products 
– Market demand and applications

Fundamentals of Breaded Products Processing

Ingredients and Equipment

– Essential ingredients: fish/meat, binders, seasonings, fillers
– Optional ingredients: herbs, spices, vegetables
– Overview of necessary equipment: grinders, mixers, molds, freezers, packaging tools

Selecting and Preparing Ingredients
– Choosing the right type of fish/meat
– Preparing and handling raw materials
– Importance of freshness and quality

Breaded Products Processing

Preparing Fish
– Cleaning and deboning fish
– Grinding fish to desired texture

Formulation and Mixing
– Combining fish with binders, fillers, and seasonings
– Ensuring uniform mixing for consistent flavor

 

Meat Patty Processing

Preparing Meat
– Choosing appropriate cuts of meat
– Grinding meat to desired coarseness

Formulation and Mixing
– Combining meat with binders, fillers, and seasonings
– Ensuring even distribution of ingredients

 

Use of Food Additives
– Incorporating binders and fillers
– Recommended preservatives for extended shelf life
– Ensuring safety and compliance with food regulations

Freezing and Storage

Freezing Techniques
– Blast freezing vs. conventional freezing
– Optimal freezing temperatures and times

Packaging and Storing
– Packaging methods to prevent freezer burn
– Labeling and shelf life management

Quality Control and Safety

Quality Control Measures

– Ensuring consistent texture, flavor, and appearance
– Regular testing and quality checks

Food Safety Practices
– Maintaining hygiene and sanitation
– Preventing cross-contamination
– HACCP principles and implementation

Common Problems and Solutions

– Addressing issues like, uneven texture, and flavor inconsistencies
– Adjusting formulations and processing techniques

Next Intakes 

Sunday 16 February 2025

at SL FOOD tech. Training Institute – Nugegoda