Certificate Course in
Food Packaging, Labelling & Regulatory Requirements

ආහාර ඇසුරුම්කරණය, ලේබල් කිරීම සහ නියාමන අවශ්‍යතා පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

ආහාර නිශ්පාදන කිරීමේදී සහ ඒවා වෙළඳපොල සඳහා යොමුකිරීමේදී ඒ සදහා බලපාන අනපනත්, රෙගුලාසි සහ නියාමන පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ආහාර නිෂ්පාදනයක් සිදුකරන අවස්ථාවේ සිට ඇසුරුම් කිරීම, ලේබල් කිරීම සහ වෙලදපොලට යොමුකිරීම දක්වා එම එක් එක් පියවර වලදී සපුරාලිය යුතු විශේෂ අවශ්‍යතාවන් ඇත. මේ සියල්ල පිළිබදව නිසි අවබෝධයක් ලබා ගැනීමෙන්, වෙළඳපොල වෙත සාර්ථක නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.

ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් හරහා මේ පිළිබදව දැනුම ලබා ගැනීමට ඔබට අවශ්‍යනම් මෙම පාඨමාලාව සමඟ සම්බන්ද වන්න. පාඨමාලාව පිලිබඳව වැඩි විස්තර පහත සඳහන් කර ඇත.

When producing food and present it to the market, should be aware of the laws, and regulations that affect it. There are special requirements that must be fulfill at each step, from the time a food product is made to packaging, labeling and marketing. By getting a proper understanding of all these, it is possible to present a successful product to the market.

If you want to get knowledge about this through the experts in the field of food production, get in touch with this course. More details about the course are mentioned below.

Benefits

Gain knowledge of laws and regulations affecting food production, packaging and labelling. If you are currently engaged in production, you will get the opportunity to know the issues you have and your shortcomings in this regard. A proper understanding gives the knowledge to market a successful product.
ආහාර නිෂ්පාදනය, ඇසුරුම්කිරීම සහ ලේබල් කිරීම සඳහා බලපාන නීති සහ රෙගුලාසි පිළිබදව දැනුම ලබා ගැනීමට හැකියාව ලැබේ. ඔබ දැනට නිශ්පාදන වල නිරත වන අයෙකුනම් මේ සම්බන්දව ඔබට ඇති ගැටළු සහ ඔබගේ අඩුපාඩු දැනගැනීමට අවස්ථාව ලැබේ. නිසි අවබෝධයකින් සාර්ථක නිෂ්පාදනයක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට දැනුම ලැබේ.

Target Groups

Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්

Entry requirements

OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද

Medium

Sinhala සිංහල

Course Fee

18,500LKR

A recognized certificate will be awarded to those who successfully complete the course.
පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා පිළිගත් සහතිකපත්‍රයක් පිරිනැමේ.

  • Online Sessions මාර්ගගත සැසි 

මෙය ඉරිදා දින 6ක් පැවත්වේ.  දිනකට පැය 02ක සැසියන් පැවැත්වේ.

  • Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම

ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ. 

Food Act
ආහාර පනත
Food Products Labelling Requirements
ආහාර නිෂ්පාදන ලේබල් කිරීමේ අවශ්‍යතා
Color Coding for Sugar Levels in Beverages
බීම වර්ගවල සීනි මට්ටම් සඳහා වර්ණ සංකේත කිරීම
Color Coding Sugar, Salt and Fat in Solid and semi solid foods
ඝන සහ අර්ධ ඝන ආහාරවල සීනි, ලුණු සහ මේදය වර්ණ කේතනය කිරීම
Nutrition Facts Labelling
පෝෂණ කරුණු ලේබල් කිරීම
Food Additives – general requirements
ආහාර ආකලන ද්‍රව්‍ය
Permitted Food Preservatives
අවසර ලත් ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍ය
Permitted Sweeteners and Colouring Substances
අවසර ලත් රසකාරක සහ වර්ණකාරක
Requirements for Packaging Materials
ඇසුරුම් ද්‍රව්‍ය සඳහා අවශ්‍යතා
Requirements for Packaging Materials

Next Group

05 Nov. 2023