Awareness Program on
Permitted Food Preservatives in SL

ආහාර කල්තබාගැනීමේ ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

මෙම වැඩසටහන තුළින් ඔබට ආහාර නිශ්පාදන සඳහා යොදාගන්නා කල්තබාගැනීමේ ද්‍රව්‍ය සහ ඒවා යොදාගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ලබාදීම සිදුවේ

Through this program you will be given guidelines on food preservatives and how to use them.

Deliver Mode

Online Webinar Via ZOOM

Medium

Sinhala සිංහල

Course Fee

4,000 LKR

Introduction to food preservatives

ආහාර කල් තබා ගන්නා රසායනික ද්‍රව්‍ය පිළිබඳ හැඳින්වීම

Types of permitted food preservatives in SL and their applications

අවසර ලත් ආහාර කල් තබා ගන්නා රසායනික ද්‍රව්‍ය වර්ග සහ ඒවායේ යෙදීම්

Applicable regulatory background

නියාමන පසුබිම

Selection of appropriate food preservatives

සුදුසු ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය තෝරා ගැනීම

Applicable labelling requirements

ලේබල් කිරීමේ අවශ්‍යතා

Types of permitted antioxidants

අවසර ලත් ප්‍රතිඔක්සිකාරක

Questions and Answers (Q & A Session)

ප්‍රශ්න සහ පිළිතුරු

Next Session

Saturday 01 March 2025

9.30 AM – 1.00 PM