MANUFACTURING OF VALUE ADDED SPICE PRODUCTS
අගය එකතු කළ කුළුබඩු නිෂ්පාදන නිපදවීම
කුළුබඩු ආශ්‍රිතව නිශ්පාදනය කිරීම පිළිබඳ තාක්ශනික දැනුම, ඒවා කල් තබාගැනීම, ඇසුරුම්කර්ණය සහ මෙම නිශ්පාදන සදහා දේශීය සහ විදේශ වෙළෙඳපොල තුල ඇති නව ප්‍රවණතා පිළිබඳ දැනුම ලබාගැනීමට මෙම වැඩසටහන තුලින් ඔබට හැකියාව ලැබේ. මෙ පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, අපගේ විධිමත් පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න. පාඨමාලාව පිළිබදව විස්තර පහත දක්වා ඇත.

Benefits

There will be an opportunity to understand the scientific background of Spice Products Processing technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
කුළුබඩු ආශ්‍රිතව නිශ්පදන කිරීමේ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.

Target Groups

Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්

Entry requirements

OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද

Medium

Sinhala සිංහල

Course Fee

Processing Of Spice Products : 15,500LKR 


Processing of Spice Pasts : 15,500LKR

If you register for two programs, the total fee is only 26,000LKR

A recognized certificate will be awarded to those who successfully complete the course.
පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.

සම්පූර්ණ වැඩසටහන දින දෙකක් තුල පැවැත්වේ. 

පළමු දින කුළුබඩු නිශ්පාදන (බැදපු කුළුබඩු, කුළුබඩු කුඩු, කරි මිශ්‍ර කුළුබඩු) සැකසීම පිළිබඳ වැඩසටහන පැවැත්වේ. 
දෙවනි දින කුළුබඩු පේස්ට් වර්ග පිළිබඳ පුහුණු වැඩසටහන පැවැත්වේ.

උදෑසන 9 සිට සවස 5.30 දක්වා SL FOOD tech. Training Institute – Nugegodaදී පැවැත්වේ. මෙහිදී ඔබට මෙම තාක්ෂණය පිළිබඳව න්‍යාත්මක කරුණු පිළිබඳව දේශනයක් සහ මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.

  • මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම 
Day 01 – Processing of Spice Products Program 

• බැදපු කුළුබඩු නිෂ්පාදන (Roasted Spices)
• කුළුබඩු කුඩු නිෂ්පාදන (Powdered Spices)
• කරි මිශ්‍ර කුළුබඩු (Curry Mix Spices)

  1. අමු කුළුබඩුවල ගබඩා කාලය (Shelf Life) වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද
  2. කුළුබඩු නිෂ්පාදනවල ක්ෂුද්‍රජීවී ආරක්ෂාව, සනීපාරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම
  3. කුළුබඩුවල රස, සුවඳ සහ ගුණාත්මකභාවයේ ඒකාකාරී බව පවත්වා ගැනීමේ තාක්ෂණික ක්‍රම
  4. අමු කුළුබඩු උසස් තත්ත්වයේ කුඩු නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය
  5. කුඩා පරිමාණයේ සිට වාණිජ මට්ටමේ නිෂ්පාදනය දක්වා නිෂ්පාදන සැලසුම්කරණය
  6. කර්මාන්තශාලා යටිතල පහසුකම් සැලසුම් කිරීම සහ අවශ්‍ය තත්ත්ව සහතික (Quality Certifications) ලබා ගැනීම
  7. ආහාර සැකසීම සඳහා ප්‍රමිතිගත (Standardized) කරි කුළුබඩු මිශ්‍රණ සංවර්ධනය කිරීම
  8. නිසි ඇසුරුම්කරණය, ලේබල්කරණය සහ ගබඩා කිරීමේ හොඳම ක්‍රමවේද
  9. කුළුබඩු නිෂ්පාදනය සඳහා යහපත් නිෂ්පාදන ක්‍රමවේද (Good Manufacturing Practices – GMP)
  10. කාර්යක්ෂම නිෂ්පාදනය සඳහා සුදුසු යන්ත්‍රෝපකරණ තෝරා ගැනීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීම (Process Optimization)
______________________________________________________________________
 

Day 02 – Processing of Spice Paste Program

1)  Introduction to Spice Paste Manufacturing (කුළුබඩු පේස්ට් නිෂ්පාදනය පිළිබඳ හැඳින්වීම)
2)  Raw Materials and Ingredients (අමුද්‍රව්‍ය තෝරාගැනීම)
3)  Processing Techniques (සැකසුම් තාක්ෂණය)
4)  Equipment and Technology (භාවිතා වන යන්ත්‍ර සුත්‍ර හඳුනාගැනීම)
5)  Recipe Development (පේස්ට් වර්ග සඳහා රෙසිපි සකස් කර ගන්නා ආකාරය)
6)  Quality Control & Assurance (තත්ත්ව පාලනය)
7)  Packaging & Labelling (ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම)
8)  Practical Sessions & Demonstrations (ප්‍රායෝගික ක්‍රියාකාරකම්)

Processing of Spice Products Program – 16 July 2026

Processing of Spice Paste Program – 17 July 2026

Time : 9AM – 5PM