Basic Certificate Course in
Bottling Technology of Vegetables & Fruits
(in Juice, Brine, Suger)
එළවලු පලතුරු (පලතුරු යුෂ, ලුණු , සීනි ද්‍රාවණ තුළ) බෝතල් කිරීමේ තාක්ෂණය සහතිකපත්‍ර පාඨමාලාව
තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිශන් සභාවේ අනුමැතිය ලත් පාඨමාලාවකි
විදේශ වෙළදපොලේහි විශාල ඉල්ලුමක් සහිත නිශ්පාදනයකි. ආහාර පරිරක්ශක ද්‍රව්‍ය රහිතව සිදුකල හැකි ආහාර පරිරක්ශන ක්‍රමයක්වන අතර , වසරක් වැනි කාලයක් මෙම නිශ්පාදන කල්තබා ගත හැකිය. මෙවැනි නිශ්පාදනයක් ඝනමය අන්තර්ගතයක් සහ ද්‍රවමය අන්තර්ගතයක් සහිතය. ඝනමය අන්තර්ගතය ලෙස පළතුරු සහ එළවළු භාවිතා කල හැකි අතර ද්‍රවමය අන්තර්ගතය ලෙස , ලුණු ද්‍රාවණ, සීනි ද්‍රාවණ, පළතුරු යුශ, විනාකිරි යනාදිය භාවිතා කල හැකිය. මෙලෙස බෝතල් කරනු ලබන ආහාර නිශ්පාදන සදහා විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත. මෙම නිශ්පාදන තාක්ෂණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, අපගේ විධිමත් පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න. පාඨමාලාව පිළිබදව විස්තර පහත දක්වා ඇත.
A product with great demand in the foreign market. It is a food preservation method that can be done without food preservatives, and these products can be preserved for a period of one year. A product like this has a solid content and a liquid content. Fruits and vegetables can be used as solid contents and salt solutions, sugar solutions, fruit juices, vinegar etc. can be used as liquid contents. There is a huge demand for bottled food products in the foreign market. If you are interested in learning about this manufacturing technology, join our formal course. The details of the course are given below.




Benefits
There will be an opportunity to understand the scientific background of Bottling technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
බෝතල් කිරීමේ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.
Target Groups
Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්
TVEC recognized certificate will be awarded to those who successfully complete the Certificate course.
Those Who joining the online program will receive an E certificate.
සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිශන් සභාවේ පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.
Medium
Sinhala සිංහල
Entry requirements
OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද
Course Fee
Certificate Course;
15,500LKR
- පැස්චරීකරණය සහ ජීවානුහරණය
- ක්ෂුද්‍ර ජීවීන් සහ ඔවුන්ගේ වැදගත්කම
- පැස්චරීකරණය සඳහා සදහා සුදුසු උෂ්ණත්වය සහ කාලය තීරණය කිරීම
- බෝතල්කරන සහ මූලික මූලික පියවර
- බෝතල් සහ මුඩි තෝරා ගැනීම
- සුදුසු පලතුරු සහ එළවළු තෝරා ගැනීම
- එළවළු සහ පලතුරු පිරිසිදු කරගැනීමේ සම්මත ක්‍රමය
- එන්සයිමීය අවපැහැගැන්වීම
- එන්සයිමීය අවපැහැගැන්වීම වලක්වා ගන්නා ආකාරය
- බෝතල් කිරීම සඳහා සුදුසු මාධ්‍ය සහ ද්‍රාවණ පිලියෙල කර ගැනීම
- Brix සහ pH අගය මැනීම
- උෂ්ණත්වය සහ කාලය මැනීම
- අවසන් නිෂ්පාදනයේ ක්ෂුද්‍ර ජීවී තත්ත්වය පරීක්ෂා කිරීම
- Blanching
- බීජෞෂණය
- කල් ඉකුත්වීමේ කාලය නිර්ණය කිරීම
- බෝතල්කරනය සඳහා භාවිතා කළ හැකි උපකරණ
- බෝතල්කරනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීති සහ රෙගුලාසි
- තත්ත්ව පරීක්ෂාව
- නිෂ්පාදනාගාරයක මූලික සැකැස්ම
- නිෂ්පාදන පිරිවැය ගනනය කිරීම
- අවසන් නිශ්පාදන සදහා වෙලඳපොළ සකස් කරගන්නා ආකාරය
- Theory & Practical Training න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුව
මෙය එක් දිනයකදී උදෑසන 9 සිට සවස 5.30 දක්වා SL FOOD tech. Training Institute – Nugegodaදී පැවැත්වේ. මෙහිදී ඔබට මෙම තාක්ෂණය පිළිබඳව න්‍යාත්මක කරුණු පිළිබඳව දේශනයක් සහ මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.
- Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම
ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ.
- මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම
Next Intakes
18 MAY 2025
Only 15 individuals per intake.
at SL FOOD tech. Training Institute – Nugegoda