Bottling Technology of Vegetables & Fruits (in Juice, Brine, Suger)

එළවලු පලතුරු බෝතල් කිරීමේ තාක්ෂණය (පලතුරු යුෂ, ලුණු , සීනි ද්‍රාවණ තුළ)

 
Untitled-4

විදේශ වෙළදපොලේහි විශාල ඉල්ලුමක් සහිත නිශ්පාදනයකි. ආහාර පරිරක්ශක ද්‍රව්‍ය රහිතව සිදුකල හැකි ආහාර පරිරක්ශන ක්‍රමයක්වන අතර , වසරක් වැනි කාලයක් මෙම නිශ්පාදන කල්තබා ගත හැකිය. මෙවැනි නිශ්පාදනයක් ඝනමය අන්තර්ගතයක් සහ ද්‍රවමය අන්තර්ගතයක් සහිතය. ඝනමය අන්තර්ගතය ලෙස පළතුරු සහ එළවළු භාවිතා කල හැකි අතර ද්‍රවමය අන්තර්ගතය ලෙස , ලුණු ද්‍රාවණ, සීනි ද්‍රාවණ, පළතුරු යුශ, විනාකිරි යනාදිය භාවිතා කල හැකිය. මෙලෙස බෝතල් කරනු ලබන ආහාර නිශ්පාදන සදහා විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත. මෙම ආහාර නිශ්පාදන තාක්ෂණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අපගේ වැඩමුළු සමග සම්බන්ධ වන්න. වැඩමුළු පිළිබදව විස්තර පහත දක්වා ඇත.

  • පැස්චරීකරණය සහ ජීවානුහරණය
  • ක්ෂුද්‍ර ජීවීන් සහ ඔවුන්ගේ වැදගත්කම
  • පැස්චරීකරණය සඳහා සදහා සුදුසු උෂ්ණත්වය සහ කාලය තීරණය කිරීම
  • බෝතල්කරන සහ මූලික මූලික පියවර
  • බෝතල් සහ මුඩි තෝරා ගැනීම
  • සුදුසු පලතුරු සහ එළවළු තෝරා ගැනීම
  • එළවළු සහ පලතුරු පිරිසිදු කරගැනීමේ සම්මත ක්‍රමය
  • එන්සයිමීය අවපැහැගැන්වීම
  • එන්සයිමීය අවපැහැගැන්වීම වලක්වා ගන්නා ආකාරය
  • බෝතල් කිරීම සඳහා සුදුසු මාධ්‍ය සහ ද්‍රාවණ පිලියෙල කර ගැනීම
  • Brix සහ pH අගය මැනීම
  • උෂ්ණත්වය සහ කාලය මැනීම
  • අවසන් නිෂ්පාදනයේ ක්ෂුද්‍ර ජීවී තත්ත්වය පරීක්ෂා කිරීම
  • Blanching
  • බීජෞෂණය
  • කල් ඉකුත්වීමේ කාලය නිර්ණය කිරීම
  • Hot Air Drying
  • බෝතල්කරනය සඳහා භාවිතා කළ හැකි උපකරණ
  • බෝතල්කරනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති නීති සහ රෙගුලාසි
  • තත්ත්ව පරීක්ෂාව
  • නිෂ්පාදනාගාරයක මූලික සැකැස්ම

Date : January 2024

Time : 9.00AM – 4.00PM

ONLINE WORKSHOP

Via ZOOM

7000 LKR

Feedback from Previous Participants