Call us on (+94) 77 835 3782
ආහාර ටින් කිරීම තරමක් සංකීර්ණ ක්‍රමවේදයක් වන අතර , නිශ්පාදනයේ අවසාන pH අගය පිළිබදව මනා අවබෝදයක් තිබිය යුතුය. pH අගය මත පදනම් වෙමින් , තාප පිරියම් කිරීමේ ක්‍රමවේදය නීර්ණය කලයුතු වන අතර එමගින් නිශ්පාදනය පැශ්චරීකරණය හෝ ජීවනුහරණ ක්‍රමවේදය යටතේ පරිරක්ශණය කල යුත්තේ ද යන්න විද්‍යාත්මක පසුබිමක් මත පිහිටවමින් තීරණය කල යුතුය. මෙලෙස ටින් කරනු ලබන ආහාර නිශ්පාදන සදහා දේශිය මෙන්ම විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත.
මෙම ආහාර ටින් කිරීමේ තාක්ශණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අපගේ වැඩමුළු සමග සම්බන්ධ වන්න. වැඩමුළු පිළිබදව විස්තර පහත දක්වා ඇත.




Online Webinar Via ZOOM
Sinhala සිංහල
7,500 LKR
Next Session
Sunday 19 May 2024
12.30 PM – 5.30 PM
Via ZOOM