Canning Technology of Food Products ආහාර නිෂ්පාදන ටින් කිරීමේ තාක්ශණය ආහාර ටින් කිරීම තරමක් සංකීර්ණ ක්‍රමවේදයක් වන අතර , නිශ්පාදනයේ අවසාන pH අගය පිළිබදව මනා අවබෝදයක් තිබිය යුතුය. pH අගය මත පදනම් වෙමින් , තාප පිරියම් කිරීමේ ක්‍රමවේදය නීර්ණය කලයුතු වන අතර එමගින් නිශ්පාදනය පැශ්චරීකරණය හෝ ජීවනුහරණ ක්‍රමවේදය යටතේ පරිරක්ශණය කල යුත්තේ ද යන්න විද්‍යාත්මක පසුබිමක් මත පිහිටවමින් තීරණය කල යුතුය. මෙලෙස ටින් කරනු ලබන ආහාර නිශ්පාදන සදහා දේශිය මෙන්ම විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත.මෙම ආහාර ටින් කිරීමේ තාක්ශණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අපගේ වැඩමුළු සමග සම්බන්ධ වන්න. වැඩමුළු පිළිබදව විස්තර පහත දක්වා ඇත. Deliver Mode Online Webinar Via ZOOM Medium Sinhala සිංහල Course Fee 7,500 LKR CONTENT ටින් කිරීමේ තාක්ශනය හදුන්වා දීමටින් කිරීමේ ක්‍රියාවලියේ මූලික පියවරන්ජීවානුහරණ ක්රියාවලියරිටොර්ට් උපකරනය හදුන්වා දීම, එහි මූලික ක්රියාකාරිත්වයරිටොර්ට් උපකරනය ක්‍රියාකිරිම සදහා අවශ්‍ය මූලික සාදකටින් වර්ගටින් කිරිම සදහා සුදුසු බහාලුම තෝරාගැනීමPH අගයේ වැදගත්කමClostridium , Botulinum බැක්ටීරියාව ගැන හදුන්වා දීමතාප පිරියම් කිරීම හා එහි වලංගුතාවයක්ශුද්ර ජීවි තත්ව පරීක්ශනයකල් ඉකුත්වීමෙ දිනය තීරණය කිරීම Schedule Next SessionSunday 19 May 202412.30 PM – 5.30 PMVia ZOOM ENROLL Feedback from Previous Participants