Manufacturing Technology of
Virgin & White Coconut Oil
නැවුම් පොල්තෙල් සහ සුදු පොල්තෙල් නිෂ්පාදන තාක්ෂණය
සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන පොල් තෙල් නැවුම් පොල්තෙල් සහ සුදු පොල්තෙල් නමින් හැදින් වේ. මෙහිදී පොල්තෙල්වලට ආවේනික පෝෂණ ගුණය කිසිවක විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවද තහවුරු කර තිබේ. සුදු යකඩවලින් සැදූ යන්ත්‍ර මගින් අඩු උෂ්ණත්වයක් (සෙල්සියස් අංශක 50-60) යටතේ (cold press method) නිෂ්පාදනය කරනු ලබයි.
මෙම වැඩසටහන තුලින් ඔබට නැවුම් පොල්තෙල් සහ සුදු පොල්තෙල් නිශ්පාදනය කරන තාක්ෂණය පිළිබදවත්, එම නිශ්පාදන සිදුකිරීමට සපුරාලිය යුතු අවශ්‍යතාවයන් පිළිබඳව දැනගැනීමටත් සහ ඒ සදහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම සිදුවේ



Deliver Mode
Online Webinar Via ZOOM
Medium
Sinhala සිංහල
Course Fee
5,500 LKR
- නැවුම් පොල් තෙල් නිෂ්පාදනය හඳුන්වාදීම.
- නැවුම් පොල් තෙල් වැදගත් වන්නේ ඇයි යන්න හඳුන්වාදීම.
- ලංකාව සහ ලෝක Virgin Coconut Oil නිෂ්පාදන සංඛ්‍යාලේඛන.
- නැවුම් පොල් තෙල් සංයුතිය සහ SLSI ප්‍රමිතිය ලෝක ප්‍රමිතිය සමඟ සැසඳීම.
- මෑත කාලීන භාවිතය සහ ජාත්‍යන්තර වර්ගීකරණය අනුව නිෂ්පාදන ආකාර
- නැවුම් පොල් තෙල් නිෂ්පාදනය ක්‍රියාවලියේ මූලික පියවර.
- නිෂ්පාදනය කල හැකි විවිධ ක්‍රමවේද.
- ඔබ නැවුම් පොල් තෙල් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්නේ කෙසේද?
- ඒ සදහා සපුරාලිය යුතු අවශ්‍යතා.
- නැවුම් පොල් තෙල් නිෂ්පාදන අයතනයක තිබිය යුතු මූලික කොටස්.
- නැවුම් පොල් තෙල් නිෂ්පාදන යන්ත්‍ර සහ උපකරණ තෝරා ගැනීම.
- නැවුම් පොල් තෙල් ඇසුරුම්කරණය – Bottling, 1000 L IBC, Flexi, Capsules etc.
- තත්ව පාලන මූලධර්ම
- Introduction of Virgin Coconut Oil production.
- Introducing why Virgin Coconut Oil is important.
- Sri Lanka and World VCO (Virgin Coconut Oil) Production Statistics.
- Virgin Coconut Oil composition and comparison of SLSI standard with world standard.
- Recent applications of the Virgin Coconut Oil and 6 types of products according to the international classification.
- Basic steps in the production process of Virgin Coconut Oil.
- Different methods of production.
- How do you start a Virgin Coconut Oil manufacturing company?
- Requirements to be met for that.
- Essential components of a Virgin Coconut Oil production facility.
- How to choose Virgin Coconut Oil production machinery and equipment?
- Virgin Coconut Oil Packaging – Bottling, 1000 L IBC, Flexi, Capsules etc.
- Quality Control Principles.
Next Session
Sunday 12 May 2024
09.30 AM – 4.00 PM
Via ZOOM