Preservation Technology
Cooked Food Items in Glass Bottles & Flexible Pouches
පිසූ ආහාර බෝතල් හා Flexible Pouches තුළ කල් තබා ගැනීමේ තාක්ෂණය
පිසින ලද ආහාර බෝතල් කිරීම තරමක් සංකීර්ණ ක්‍රමවේදයක් වන අතර , නිශ්පාදනයේ අවසාන pH අගය පිළිබදව මනා අවබෝදයක් තිබිය යුතුය. pH අගය මත පදනම් වෙමින් , තාප පිරියම් කිරීමේ ක්‍රමවේදය නීර්ණය කලයුතු වන අතර එමගින් නිශ්පාදනය පැශ්චරීකරණය හෝ ජීවනුහරණ ක්‍රමවේදය යටතේ පරිරක්ශණය කල යුත්තේ ද යන්න විද්‍යාත්මක පසුබිමක් මත පිහිටවමින් තීරණය කල යුතුය. මෙලෙස බෝතල් කරනු ලබන පිසූ ආහාර නිශ්පාදන සදහා දේශිය මෙන්ම විදේශ වෙලදපොළ තුල විශාල ඉල්ලුමක් ඇත.
මෙම පිසූ ආහාර බෝතල් කිරීමේ තාක්ශණය පිළිබදව හැදෑරීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අපගේ වැඩමුළු සමග සම්බන්ධ වන්න. වැඩමුළු පිළිබදව විස්තර පහත දක්වා ඇත.





Benefits
There will be an opportunity to understand the scientific background of cooked food Bottling technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
පිසූ ආහාර බෝතල් කිරීමේ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.
Target Groups
Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්
Entry requirements
OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද
Medium
Sinhala සිංහල
Course Fee
15,500LKR
A recognized certificate will be awarded to those who successfully complete the course.
පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.
- නිශ්පාදනය සදහා සුදුසු අමුද්‍රව්‍ය තෝරාගැනීම
- පූර්ව ප්‍රතිකාර ක්‍රම්වේද
- සම්මත පිරිසිදු කිරීමේ ක්‍රම්වේදය සහ විෂබීජ හරණය
- පිරිසිදු කිරීම සහ කැබලි කිරීම
- මෘදු තාප පිරියම්කරණය
- එන්සයිමීය අවපැහැගැන්වීම වැළැක්වීම සදහා ප්‍රතිඔක්සිකාරක භාවිතය.
- Recipe ගොඩනැගීම.
- ප්‍රමිතකරණය
- ආහාර ආකලන ද්‍රව්‍ය භාවිතය. (ප්‍රතිඔක්සිකාරක හා පරිරක්ෂක ද්‍රව්‍ය)
- තාප පිරියම්කරණය
- පළමු තාප පිරියම්කරණය
- කාණ්ඩ පැස්චරීකරණය
- උනුසුම් පිරවීම
- Exhausting කිරීම
- මූඩි ගැසීම
- දෙවන තාප පිරියම්කරණය
- පළමු තාප පිරියම්කරණය
- බීජෞශණය
- තත්ව සහතික කිරීම
- මූලික ලේබල්කරණ මාර්ගෝපදේශ
Next Session
Wednesday 26 Feb.2025
9.00 PM – 5.00 PM
Feedback from Previous Participants