Certificate Course in
Food Safety & Quality Assurance
ආහාර සුරක්ෂිතතාව සහ තත්ව ආරක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
ආහාර සුරක්ෂිතතාව සහ තත්ත්ව ආරක්ෂණය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ මනා දැනුමක් තිබීමෙන් සහ තත්ත්ව ආරක්ෂණ නිලධාරියකුගේ වගකීම් සහ යුතුකම් පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සාර්ථක හා ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වේ.
ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ සිටින ප්‍රවීණයන් හරහා මේ පිළිබදව දැනුම ලබා ගැනීමට ඔබට අවශ්‍යනම් මෙම පාඨමාලාව සමඟ සම්බන්ද වන්න. පාඨමාලාව පිලිබඳව වැඩි විස්තර පහත සඳහන් කර ඇත.
By having proper knowledge of how food safety and quality assurance should be implemented and by having a proper understanding of the responsibilities and duties of a quality assurance officer, the necessary background is created to carry out a successful and quality production process in a food manufacturing factory .
If you want to get knowledge about this through the experts in the field of food production, get in touch with this course. More details about the course are mentioned below.
Benefits
If you are a QA officer, be able to understand your responsibilities & duties. If you are currently involved in manufacturing, you will have the opportunity to learn how to implement food safety and quality control in your manufacturing facility. If you are someone with some understanding of this, you will get the opportunity to further develop your knowledge from experienced experts in the field.
ඔබ තත්ව ආරක්ෂණ නිළධාරියකු නම්, ඔබේ වගකීම් සහ කාර්යභාරය වටහා ගැනීමට හැකියාව ලැබේ. ඔබ දැනට නිශ්පාදන වල නිරත වන අයෙකුනම් ඔබේ නිෂ්පාදන ආයතනය තුළ ආහාර සුරක්ෂිතතාවය සහ තත්ව ආරක්ෂණය ක්‍රියාත්මක කල යුතු ආකාරය දැනගැනීමට අවස්ථාව ලැබේ. ඔබ මේ පිළිබඳ යම් අවබෝධයක් සහිත අයෙකු නම්, ක්ෂේත්රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ඔබගේ දැනුම තවත් සංවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ.
Target Groups
Company QA officers, Entrepreneurs, Campus Students & anyone who is interested to this topic
ආයතන තත්ව ආරාක්ෂණ නිළධාරීන්, ව්‍යවසායකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්
Entry requirements
OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්රයේ පළපුරුද්ද
Medium
Sinhala සිංහල
Course Fee
25,500LKR
A recognized certificate will be awarded to those who successfully complete the course.
පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා පිළිගත් සහතිකපත්‍රයක් පිරිනැමේ.
- Online Sessions මාර්ගගත සැසි
මෙය සෙනසුරාදා දින 6ක් පැවත්වේ. දිනකට පැය 02ක සැසියන් පැවැත්වේ.
- Industrial Visit
මාර්ගගත සැසියන් අවසානයේ, ඔබ ලබා ගත් දැනුම ප්‍රායෝගිකව නිරීක්ෂණය කරවීම සඳහා සතියේ දිනකදී කර්මාන්තශාලාවක් නිරීක්ෂණය සඳහා ඔබව යොමු කෙරේ.
- Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම
ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ.
1) Food Safety Standards and Regulations
– Understanding requirements of Food Safety Management Systems
– Understanding food safety regulations and laws
2) Hygiene and Sanitation
– Personal hygiene practices for food handlers
– Cleaning and sanitation procedures for equipment and facility
– Pest control
– Waste management
3) Inspection and Monitoring
– Incoming inspection of raw materials and packaging materials
– Inspection of production process (In-process inspection)
– Finished product inspection
4) HACCP Plan
– PRP, OPRP and CCP
– Monitoring of OPRPs and CCPs
– Development of HACCP plan
5) Traceability and Recall Procedures
– Importance of traceability in food safety
– Recall plan and procedure development
6) Implementation of Quality/Food safety Management system
– Documentation related to FSMS
7) Duties and Responsibilities of a Quality Assurance Officer
8) Assessment
Next Group
04 Nov. 2023