Processing Technology Of
King Coconut Water For Export Market
විදේශිය වෙළඳපොල සඳහා තැඹිලි වතුර බෝතල් කිරීමේ තාක්ෂණය



Benefits
There will be an opportunity to understand the scientific background of Sauce Bottling technology and gain practical knowledge. If you are currently engaged in these products, you can develop your knowledge. If you are a beginner, you can get all the knowledge you need to start a successful business in this field.
තැඹිලි වතුර බෝතල් කිරීමේ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කරගැනීමටත්, ප්‍රායෝගිකවම දැනුම ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. ඔබ දැනට මෙම නිශ්පදන වල නිරත වන අයෙකුනම් ඔබගේ දැනුම සංවර්ධනය කරගැනීමට හැකිය. ඔබ ආදුනිකයකු නම් මේ සම්බන්ධ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලබා ගත හැකිය.
Target Groups
Company Staff Members, Entrepreneurs, New Comers, Campus Students & anyone who is interested to this topic
ආයතන සේවකයින්, ව්‍යවසායකයන්, ආදුනිකයන්, විශ්ව විද්‍යාල සිසුන් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්
Entry requirements
OL or Working Experience
සාමාන්‍ය පෙළ සමත් හෝ ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද
Medium
Sinhala සිංහල
Course Fee
Physical Program : 17,500LKR
Online Program : 10,500LKR
A recognized certificate will be awarded to those who successfully complete the course.
පාඨමාලාව සාර්ථකව අවසාන කරන අය සඳහා පිළිගැනීම සහිත සහතිකපත්‍රයක් හිමිවේ.
- Physical Program – ප්‍රායෝගික වැඩසටහන
- Theory & Practical Training න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුව – උදෑසන 9 සිට සවස 5දක්වා නුගේගොඩදී පැවැත්වේ. මෙහිදී ඔබට මෙම තාක්ෂණය පිළිබඳව න්‍යාත්මක කරුණු පිළිබඳව දේශනයක් සහ මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණුව ලබා දෙයි.
- Online Evaluation Test මාර්ගගතව පවත්වන ඇගයීම – ඔබ නිවැරදිව දැනුම ලබාගත්බව පරීක්ෂා කිරීමට මාර්ගගතව මෙය පැවැත්වේ. එක් දින පුහුණුවෙන් සතියකට පසුව Online ඇගයීම පැවැත්වෙන අතර, එයින් පසුව පාඨමාලාවට අදාල සහතිකපත්‍රය නිකුත් කරනු ලැබේ
- මෙම නිශ්පාදන සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර, උපකරන, ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් දේ සපයන ආයතන හදුන්වාදීම.
Online Program – Online වැඩසටහන- zoom ඔස්සේ වැඩමුළුව පැවැත්වේ.
- ආහාර තාක්ෂනය සම්බන්ධ පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් සියළුම වැඩමුළු මෙහෙයවීම සිදු කරයි.
- වැඩමුළුවේ අන්තර්ගතය සියල්ල ආවරණය වන පරිදි video clip මගින් පැහැදිලි කිරීම් සිදු කරයි.
- ඔබට ඇති ගැටළු උපදේශකතුමන් සමග සජීවීව සාකච්ඡා කිරීමට හැකියාව ඇත.
- සහභාගීවීම සදහා E සහතික පත්‍රයක් හිමිවේ.
- Unique characteristics of king coconut water
- Preservation science
- Process flow
- Equipment and machines
- Processing strategy and specific processing parameters
- Microbiological quality of the finished product
- Legal and legislation requirements when manufacturing and exporting in Sri Lanka
- Mandatory food safety management system certificate requirements
- FDA requirements in US market and other country specific requirements
- තැඹිලි වතුර වල ඇති සුවිශේෂ ලක්ෂණ
- පරිරක්සෂණ තාක්ෂණය
- නිශ්පාදන ක්‍රියාවලිය
- භාවිතාවන යන්ත්‍ර සහ උපකරණ
- සැකසුම් ක්‍රමවේද සහ විශේෂිතවූ පරාමිතින්
- නිශ්පාදනයේ ක්ෂුද්‍රජීවී ගුණාත්මකභාවය
- ලංකාව තුල නිශ්පාදනය කිරීමේ සහ අපනයනය කිරීමේ නීතිමය අවශ්‍යතාවන්
- අවශ්‍ය වන ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතික
- විදේශ වෙළඳපොල සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා
Online Program : 23 May 2026 Via ZOOM
Physical Program : 14 June 2026 at SL FOOD tech. Training Institute – Nugegoda
Feedback from Previous Participants