Food Product Labelling Requirements in SL

දේශීය වෙළඳපොල සඳහා ආහාර නිශ්පාදන ලේබල්කිරීමේ අවශ්‍යතා

මෙම වැඩසටහන තුළින් දේශිය වෙළඳපොල සඳහා සකස් කරන ආහාර නිශ්පාදන වලට ලේබල් සකස් කිරීමේදී සලකාබැලිය යුතු කරුණු සහ ඒවා සඳහා බලපාන නීතිරීති, රෙගුලාසි පිළිබඳව මාර්ගෝපදේශ ලබාදීම සිදුවේ

Through this program, guidelines will be provided on the issues to be considered while preparing labels for food products intended for the local market, along with the rules and regulations affecting them.

Deliver Mode

Online Webinar Via ZOOM

Medium

Sinhala සිංහල

Course Fee

5,000 LKR

  • Food Labelling & Advertising Regulations – ආහාර ලේබල් කිරීම සහ ප්‍රචාරණ රෙගුලාසි
  • Color Coding for Sugar Levels in Beverages – බීම වර්ගවල සීනි මට්ටම් සඳහා වර්ණ සංකේත කිරීම
  • Color Coding for Sugar, Fat & Salt in Solid and Semi Solid Foods – ඝන සහ අර්ධ ඝන ආහාරවල සීනි, මේදය සහ ලුණු සඳහා වර්ණ සංකේත කිරීම
  • Other Requirements – සපුරාලියයුතු අනෙකුත් අවශ්‍යතාවයන්
  • Food Label Claims – ලේබලයක භාවිතා කලහැකි හිමිකම්
  • Label Development – ලේබලයක් සකසා ගන්නා ආකාරය
  • Discussion – ගැටළු සාකච්චා කිරීම

මෙම වැඩසටහන සදහා ලියාපදිංචි වීම් 10ක් ලැබුනු පසුව, වැඩසටහන පවත්වන දිනයක් තීරණය කරනු ලැබේ. එම දිනය ලියාපදිංචි වී සිටන අයට දැනුම් දෙනු ලැබේ. 

මේ සදහා උනන්දුවක් දක්වන්නේ නම් ඔබේ විස්තර සදහන් කර තබන්න්. වැඩසටහන් දිනය දැනුම් දුන් පසුව ගෙවීම් කල හැකිය.

Time : 1.00PM – 4.00PM
Via ZOOM