Training Program on Bottled Drinking Water

පානීය ජල බෝතල් නිෂ්පාදනය
new waterr

මෙම වැඩසටහන තුළින් ඔබට පානීය ජල බෝතල් නිශ්පාදන තාක්ෂණය සහ මෙම කර්මාන්තයට අදාල නීති, රෙගුලාසි පිළිබඳව මාර්ගෝපදේශ ලබාදීම සිදුවේ

  • සුදුසු ජල මුලාශ්‍රයක් තෝරාගැනීම
  • පානිය ජල බෝතල් කර්මාන්තයට අදාල නීති සහ රෙගුලාසි
  • පානීය ජල කර්මාන්තයට අදාලව රාජ්‍ය ආයතනවල භූමිකාව
  • පානිය ජලයට අදාල ප්‍රමිතීන් සහ පිරිවිතරයන්
  • පානීය ජල පිරිපහදු කිරීම
  • පානීය ජල පරික්ෂාව
  • නිෂ්පාදන ක්‍රියාවලිය සහ අදාල යන්ත්‍ර සුත්‍ර
  • ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීම
  • ලේබලයක් සකස් කර ගැනීම

Date : September 2023

Time : 9.00AM – 4.00PM

Online Session Via ZOOM

වැඩමුළු ZOOM ඔස්සේ පැවැත්වේ.

7,000 LKR