සූර්යාලෝකය මඟින් සිදුකරන විජලන ක්‍රියාවලිය පැරණි විජලන ක්‍රමයක් වුව ද, සූර්යාලෝකයෙන් විජලනය කරන ලද නිෂ්පාදන සඳහා වෙළඳපලේ ඉතා ඉහළ ඉල්ලුමක් අදටත් පවතී.
විශේෂයෙන්ම විදේශ වෙළඳපළේ සූර්යාලෝකයෙන් විජලනය කරන ලද තක්කාලි සඳහා යුරෝපීය රට වල ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි.
ඉන්දියාව විසින් මහා පරිමාණයෙන් මෙලෙස හිරුඑලියේ වියළන ලද තක්කාලි අපනයනය කරයි.
මෙවැනි සරල ඇටවුමක් හරහා අඩු වියදමකින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අතර, ඔබත් අත්හදා බලන්න.
හිරු එළියේ කොස් වේලන ආකාරය පිළිබද ලිපිය කියවන්න මේතනින් >> Dryer නැතුව හිරු එළියේ කොස් වේලමු
(copyright protected by SL FOOD tech.)



